විශ්නු දෙවියන්ට බට කොල කැවු සෙනසුරු දෙවියෝ ….

සෙනසුරා විශ්නු දෙවියන්ට බටකොල කවපු කථාව ඉතාම ප්‍රසිද්ධ එකක්. අපි සෙනසුරා කියන්නේ නැති තැන උනත් ගෞරවයට භයට කියන්නේ සෙනසුරු දෙවියෝ කියලයි. මිනිසුන් තුල සෙනසුරාට තියෙන්නේ භයක් මිස ගෞරවයක් නෙමෙයි. මිනිසුන්ට තද දඩුවම් පැමිනිවීම තමාගේ කාලයේදි නොයෙක් විපත් කිරිම තමයි සෙනසුරුගේ ක්‍රමය. දවසක් සෙනසුරාට දේව සභාවේදි විශ්නු දෙවියන් හමු උනා. විශ්නු දෙවියන්ට සෙනසුරු ලබන්න ලගයි. ඉතින් සෙනසුරු ඒ බව මතක් කලා.ඔන්න …