වස් දොස් දුරුකර ගැනීම සහ නෙත් පමුණුවා ගැනීමි අදහසින් ජනයා දෙවියන් සහ අමනුෂ්‍යයන් උදෙසා පුද පූජා පවත්වති. දෙවියන් සතුටු කිරීම පිනිස පවත්වන මෙම ශාන්ති කර්මය අතර මඩු ශාන්ති කර්මය විශේෂ තැනක් ගනී. පහත රට ප්‍රදේශයේ කෙරෙන මෙම ශාන්ති කර්ම අතර දෙවොල් මඩුව ගමි මඩුව ප්‍රධාන ස්ථානයක් ගනී. හාස්‍යය ඉපදවන ගරා යක් නැටුම දෙවොල් මඩු ශාන්ති කර්මයේ අත්‍යවශ්‍ය අංගයක් වෙයි. මෙය …
සෙනසුරා විශ්නු දෙවියන්ට බටකොල කවපු කථාව ඉතාම ප්‍රසිද්ධ එකක්. අපි සෙනසුරා කියන්නේ නැති තැන උනත් ගෞරවයට භයට කියන්නේ සෙනසුරු දෙවියෝ කියලයි. මිනිසුන් තුල සෙනසුරාට තියෙන්නේ භයක් මිස ගෞරවයක් නෙමෙයි. මිනිසුන්ට තද දඩුවම් පැමිනිවීම තමාගේ කාලයේදි නොයෙක් විපත් කිරිම තමයි සෙනසුරුගේ ක්‍රමය. දවසක් සෙනසුරාට දේව සභාවේදි විශ්නු දෙවියන් හමු උනා. විශ්නු දෙවියන්ට සෙනසුරු ලබන්න ලගයි. ඉතින් සෙනසුරු ඒ බව මතක් කලා.ඔන්න …
Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!